tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

thun theravili - තුන් තේරවිලි


sinhala Kavi, Theravi, තේරවිලි, සිංහල කවි
1.  හාමුදුරු නැට්ට ?
     හාමුදුරු නං සංඝ
      නැට්ට නං බාව
      සංඝබාව - ගංසභාව



2. පලයං බස්එක පතහට...
    පලයං නං පෝ
    බස් එක නං රිය
    පතහ නං වල
    පෝරියවල-වාරියපොල

3. පෙරේත ගොල්ල?
   පෙරේත නං කෑදර
   ගොල්ල නං අකුළ
   කෑදර අකුළ-ආදර කැකුළ

4. පණහයි දහයයි ඔළුව තියෙන එක?
    පණහයි දහයයි = හැට
    ඔළුව තියෙන එක = කොට්ටෙ
    හැට කොට්ටෙ - කොට හැට්ටෙ

5. බුලත් පුවක් හුණු දුංකොළ කොහොල්ල?
    බුලත් පුවක් හුණු දුංකොළ= විට
    කොහොල්ල=ඇළියා
     විට ඇළියා - ඇට විළියා
thun theravili, තුන් තේරවිලි ,සිංහල කතාල,