tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

Sinhala Fun Story, දුම්රිය


sinhala Fun Story, රස කතා, සිංහල කතා
දුම්රිය

බුවෙක් දවසක් දුම්රිය මුරකරු ‍රැකියාවට අයදුම් කර ඉන්ටෙව් එකකට ගියාලු
ඉන්ටෙර්වීවෙර් : පළමු ප්‍රශ්නය ,කෝච්චිය එනවිට රේල් පීල්ලක් කැඩි ඇති අවස්ථාවක ඔබ මොකද කරන්නේ?
බුවා: එතකොට මම රතු පාට කොඩිය අරගෙන කෝච්චිය එන පැත්තට දු...වලා ගිහින් කෝච්චිය නතර කරගන්නවා.


ඉන්ටෙර්වීවෙර් : දෙවනි ප්‍රශ්නය, කෝච්චිය එනවිට රේල් පාර මැද වාහනයක් කැඩුණවිට ඔබ මොකද කරන්නේ?
බුවා: එතකොට මම රතු පාට කොඩිය අරගෙන කෝච්චිය එන පැත්තට දු...වලා ගිහින් කෝච්චිය නතර කරගන්නවා.


ඉන්ටෙර්වීවෙර් : එකම රේල් පාරේ කෝච්චි දෙකක් දෙපැත්තෙන් එනවිට ඔබ මොකද කරන්නේ ?
බුවා: එතකොටනම් මං දූ...වලා ගෙදර ගිහින් මගේ පොඩිවුන් දෙන්නා අරගෙන එනවා මොකද උන්දෙන්නා තාම කෝච්චි දෙකක් එකට හැප්පෙනවා දැකලා නෑ ......