tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

sinhala Fun Story, සිංහල කතා, රස කතා, වල් කතා, වයින්_බිව්වම_පව්_වෙන්නේ_කොහොමද_?


sinhala Fun Story, රස කතා, වල් කතා, සිංහල කතා
වයින්_බිව්වම_පව්_වෙන්නේ_කොහොමද_?
වයින් බිව්වම පව් වෙන්නේ කොහොමද ???

සිරිපාල : හාමුදූරුවනේ . . . මිඳි කන එක පවක්ද ?

හාමුදුරුවෝ : නෑ පිංවත . . .

සිරිපාල : එතකොට වතුර බොන එක ?

හාමුදුරුවෝ : අපෝ නැහැ පිංවත . . .

සිරිපාල : එතකොට මිඳි වලට වතුර දාලා පල්කරලා පෙරලා හදන වයින් බිව්වම පව් වෙන්නේ කොහොමද ?

හාමුදුරුවෝ : සිරිපාල පිංවත . . . මා ඔබට මේ පස් ටිකෙන් ගැහුවොත් රිදෙනවද ?

සිරිපාල : නෑ හාමුදුරුවනේ . . .

හාමුදුරුවෝ : සිරිපාල පිංවත . . . එහෙනම් මා ඔබට මේ වතුර ටිකෙන් ගැහුවොත් රිදෙනවද ?

සිරිපාල : හෙහ් ! නෑ හාමුදුරුවනේ . . .

හාමුදුරුවෝ : එහෙනම් මේ පසුයි වතුරයි කලවම් කරලා . . . වේලලා, ගඩොලක් හදලා . . . ඒකෙන් ඔබට ගැහුවොත් රිදෙනවද සිරිපාල පිංවත . . .

සිරිපාල : හුටා . . .