tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

sinhala Fun Story, සිංහල කතා, වල් කතා, රස කතා, බෝම්බයට බොරු කිරීම


sinhala Fun Story, රස කතා, වල් කතා, සිංහල කතා
බෝම්බයට බොරු කිරීම

අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී
 හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය

 ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය.

 "මඟදී එකක් පිපිරුනොත්?" ළාබාල රාලහාමි විමසීය.

 "ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.